බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පිටත බාධක වෙත මෝටර් රථයක් කඩා වදීයි

Share

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පිටතින් පිහිටි ආරක්ෂක බාධක වෙත මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් පුද්ගලයන් ගණනාවක් තුවාල ලබා ඇති බව ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය පවසයි.

Read more

Local News