මිෂන් ඉම්පොසිබල් වාර්තා තබයි

Share

ටොම් කෲස් රංගනයෙන් දායක වන ‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන ‘මිෂන් ඉම්පොසිබල් ෆෝල්අවුට්’ චිත්‍රපටය පසුගිය 27 වැනිදා තිරගත වීම ආරම්භ විය. ලොව පුරා තිරගත වෙමින් මේ වනවිට ඇ.ඩො.මි.215.4ක ආදායමක් ඉපයීමට මෙම චිත්‍රපටයට හැකි වී තිබේ. මෙම චිත්‍රපටය සඳහා ඇ.ඩො.මි.178ක මූලික පිරිවැයක් වැයකර තිබේ.

source: saaravita.lk

Read more

Local News