ඉහල ක‌ොත්මල‌ේ ජලාශය‌ේ වාන් ද‌ොරටු 3ක් විවෘත ව‌ෙයි

Share

මධ්‍යම කඳුකරය‌ේ බටහිර බෑවුම් ප්‍රද‌ේශවලට තවදුරටත් ඇද හැල‌ෙන අධික වර්ෂාව හ‌ේතුව‌ෙන් ඉහල ක‌ොත්මල‌ේ ජලාශය‌ේ වාන් ද‌ොරටු 3ක් අද (15) අලුයම සිට ස්වයංක්‍රියව විවෘත වී ඇත.

එම වාන් ද‌ොරටු වීවෘත වීමත් සමඟ ක‌ොත්මමලාඔ‌යේ ජල මට්ටම ඉහල යාම නිසා ස‌ෙන්ක්ල‌ෙයාර් දිය ඇල්ල‌ේ ද ජල ධාරිතාව ඉහල ග‌ොස් ඇත.

Read more

Local News