ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද

Share

5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද මධ්‍යස්ථාන 35කදී ආරම්භ වේ.

ඒ සඳහා සහභාගී වන ගුරුවරුන් සංඛ්‍යාව 8000කට අධික බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ.

මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 355,326 දෙනෙකු පෙනී සිට ඇත.

Read more

Local News