දුම්රිය හරස් මාර්ග 417ක් සඳහා ආරක්ෂිත ගේට්ටු සවි කිරීමට මූල්‍ය සහාය

Share

ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ග 417ක් සඳහා ආරක්ෂක පද්ධති සැපැයීම, සවිකිරීම, හා ක්‍රියාත්මක කිරීම පිණිස මූල්‍ය සහාය ලබාදීමට හංගේරියානු රජය එකඟතාව පළ කොට ඇත.

මේ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හංගේරියානු රජය විසින් නිර්දේශ කරනු ලැබ ඇති ආයතනයකින් යෝජනා කැඳවීමට සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබී තිබේ.

Read more

Local News