බන්ධනාගාරය තුළ පා‌ෙලිස් ඒකකයක්

Share

බන්ධනාගාරය තුළ පා‌ෙලිස් ඒකකයක් පිහිටුවා තිබේ.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුක‌ෝරළ මහත්මිය ම‌ෙම අදහස් පළ කළ‌ේ, අද (16) රත්නපුර ප්‍රද‌ේශය‌ේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය ව‌ෙත අදහස් දක්වමිනි.

අපි දැන් බන්ධනාගාර පා‌ෙලීසියක් ස්ථාපිත කරලා තිය‌ෙන්න‌ේ. ඒක නිත්‍යානුකුල බලයක් තිබ‌ෙන ස්ථානයක් බවට පත් කරනවා. බන්ධනාගාර කටයුතු වලදී ක්‍රියාත්මක ව‌ෙන්න යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

 

Read more

Local News