කාසල්රි ජලාශය වාන් දමයි

Share

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රද‌ේශවලට ඇද හැල‌ෙන අධික වර්ෂාවත් සමඟම කාසල්රි ජලාශය පිටාර මට්ටම ඉක්මවා යාමෙන් එම ජලාශය වාන් දැමීමට පියවර ග‌ෙන ඇත.

ඊ‌යේ (16) රාත්‍රියේ සිට එම ජලාශය වාන් දමන බවත්, වසර පහකට පමණ පසුව එම ජලාශය වාන් දමන බවයි විදුලි බල මණ්ඩලය කියා සිටිය‌ේ.

Read more

Local News