එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අගෝස්තු 29 දා සිට මොණරාගලදී

Share

ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව මත පදනම්ව ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගමන් කරන ආකාරය පෙන්වන ”එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය” ලබන 29 දා සිට 31 වැනිදා දක්වා මොණරාගල දී පැවැත්ව‌ෙයි.

මේ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (20) මුදල් අමත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ ය.

Read more

Local News