පළාත් කිහිපයකට අද සවස් කාලය‌ේ වැසි

Share

ඌව, උතුරු මැද, මධ්‍යම, උතුර සහ නැගෙනහිර පළාත්වල සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිි බව කාළගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව අද (24) නිකුත් කළ නිවේදනයේ දැක්ව‌ෙයි.

සබරගමුව පළාතේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ඌව සහ නැගෙනහිර පළාත්වලට මි.මී. 50පමණ තරමක තද වැසි ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

Read more

Local News