මින්නේරිය ජාතික වන උද්‍යානය තාවකාලිකව වසා දමයි

Share

මින්නේරිය ජාතික වන උද්‍යානය තාවකාලිකව වසා දමා ඇති බවට වාර්තා ව‌ෙ‌යි.

මින්නේරිය වනජීවි කාර්යාලයේ රදවාගෙන සිටි සැකකරුවෙකුව ඊයේ (26) රාත්‍රියේ නාදුනන පිරිසක් පැමිණ නිලධාරින්ට පහර දී රැගෙන ගොස් ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් මෙම ජාතික වනඋද්‍යානය තාවකාලිකව වසා දමා ඇත.

Read more

Local News