ජාතික හැඳුනුම්පත් නිකුත් කිරී‌මේ ගාස්තු සංශෝධනය ක‌ෙ‌‌රේ

Share

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අය කරනු ලබන ගාස්තුව සැප්තැම්බර් පළමු වැනිදා සිට සංශෝධනය කර ති‌බේ.

මේ අනුව වයස අවුරුදු 15 සම්පූර්ණ වී ජාතික හැඳුනුම්පතක් සකස් කිරීම සඳහා රුපියල් 100 ක මුදලක් හා ජාතික හැඳුනුම්පතේ තොරතුරු සංශෝධනය කිරීමට රුපියල් 250ක මුදලක් හා නැතිවූ ජාතික හැඳුනුම්පතක් සකස් කිරීමට රුපියල් 500 ක මුදලක් අය කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News