මීටර් 400 කාන්තා තරඟ ඉසව්‌වේ ගයන්තිකා අබේරත්නට 6 වන ස්ථානය

Share

ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ (28) පස්වරුවේ පැවති මීටර් 400 කාන්තා තරඟ ඉසව්වට එක්වූ ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්නට 6 වන ස්ථානය හිමි විය.

ඇය තරඟය අවසන් කිරීමට ගත කළ කාලය විනාඩි දෙකයි තත්ත්පර 5ක්.

Read more

Local News