කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

Share

ජනබලය විරෝධතාවට සමගාමීව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

ජංගම මුර සංචාර, යතුරු පැදි සංචාර ආදිය පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ක්‍රියාත්මක කරයි.

Read more

Local News