පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් දැමේ

Share

පාර්ලිමේන්තුව හෙට (07) දිනය දක්වා කල් දමා තිබේ.

ඒ පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය නොමැති වීම හේතුවෙනි.

හෙට උදෑසන 10 දක්වා පාර්ලිමේන්තු කල් දමා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Read more

Local News