ඥානසාර හිමියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට 

Share

බන්ධනාගාර රෝහලේ වැඩසිටි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

උන්වහන්සේ මිට දින කිහිපයකට පෙර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට බන්ධනාගාර රෝහලට රැග‌ෙනඑනු ලැබීය.

උන්වහන්සේට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර 6ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම වී තිබේ.

Read more

Local News