පුත්තලම – ආණමඩුව මාර්ගයේ සිදුවු අනතුරකින් පා පැදිකරුවෙකු මරුට

Share

පුත්තලම – ආණමඩුව මාර්ගයේ කොට්ටුකච්චිය – විහාරගම ප්‍රදේශයේ දී සිදුවී ඇති අනතුරකින් පා පැදිකරුවෙකු මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය පවසයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ කොට්ටුකච්චිය – උස්බිම් ජනපදයේ පදිංචි පුද්ගලයෙක් බව වාර්තා ව‌ෙයි.

අනතුරට පත්ව ඇති පාපැදිය ආණමඩුව දෙස සිට පුත්තලම දෙසට ගමන් කරමින් තිබී ඇත.

Read more

Local News