කොළඹ බේබෲක් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ගින්නක්

Share

කොළඹ, බේබෲක් ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන ඇති බවට වාර්තා ව‌ෙයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ මේවන විටත් එම ස්ථානයට පිටත්කර යවා ඇති බව කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කරයි.

මේ වන විටත් අදාළ ගොඩනැගිල්ලේ සිට අහස දෙසට විශාල දුමාරයක් පිටවෙන අයුරු දක්නට ලැබෙයි.

මෙම ගොඩනැගිල්ල ඉදිකෙරිමින් පවතින ගොඩනැගිල්ලක් බවයි සඳහන් වන්න‌ේ.

Read more

Local News