ඖෂධ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට හදුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ ගුණ සමරුව අද

Share

ඖෂධ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට හදුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ගුණ සමරු උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (10) පස්වරු 3.00 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
.

Read more

Local News