දිගන්හල්මිල්ලෑව ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් එම ප්‍රදේශයේ නිවාස 29කට හානි වී තිබේ.
මෙහිදී හානිවු නිවාස වල හිමියන්ට රුපියල් දසදහසක මුදලක් අද දිනය තුළ ලබා දීමට ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ජාතික සහන සේවා මධ්‍යස්ථානය මගින් කටයුතු කර තිබේ.
Share

Read more