රක්වාන ප්‍රදේශයේ වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට

Share

රක්වාන උතුරු මනාපිටිය ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබ‌ෙන බවට වාර්තා ව‌ෙයි.

එලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙකි.

මිය ගිය පුද්ගලයාගේ සිරුර කහවත්ත රෝහලේ තැන්පත් කර ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Read more

Local News