වකුගඩු බද්ධ සැත්කම් 400 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍ය

Share

යහපාලන රජය බලයට පත්වීමෙන් පසු වකුගඩු බද්ධ සැත්කම් 400 ක් පමණ සිදුකර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
ද සොයිසා කාන්තා රෝහල් පරිශ්‍රයේ ලේ බැංකුවවෛද්‍ය රසායනාගාරය යන අංශ වලින් සමන්විතව ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කිරිම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

Read more

Local News