උණුසුම් කාලගුණික තත්ත්වය අදින් පසු තරමක අඩු වීමේ ලකුණු

Share

දිවයිනට දැනට බලපා ඇති උණුසුම් කාලගුණික තත්ත්වය අදින් පසු තරමක අඩු වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17) නිකුත් කළ නිවේදනය‌ේ දැක්ව‌ෙයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව යන පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News