රුපියල‌ේ අගය තවත් පහළට

Share

අද (18) ඩොලරයේ විකුණුම් මිල රුපියල් 166 ඉක්මවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.

ඩොලරයේ විකුණුම් මිල පසුගිය සිකුරාදා (14) රුපියල් 164.00 සීමාව ඉක්මවා ගිය අතර ඊයේ (17) දිනයේ දී එය රුපියල් 165 සීමාව ද පසු කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඩොලරයක විකුණුම් මිල අද (18) සටහන් වූයේ රුපියල් 166යි ශත 64ක් ලෙසයි.

Read more

Local News