ග‌ොඩකව‌ෙල දී කැපුම් තුවාල සහිත මළසිරුරක් ප‌ොලිසිය ස‌ොයා ගනියි

Share

අද (19) අළුයම 2.00ට පමණ ග‌ොඩකව‌ෙල ප‌ොලිස් වසමේ චයිනාහාබර් ගල් ක‌ොරිය අසල මාර්ගයේ කැපුම් තුවාල සහිතව පුද්ගලය‌ෙකු මිය ග‌ොස් ඇති බවට ග‌ොඩකව‌ෙල ප‌ොලිසියට ලද ත‌ොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණයට පත් වී ඇත්ත‌ේ ග‌ොඩකව‌ෙල පදිංචි වයස අවුරුදු 34ක් පමණ අය‌ෙකි.

මහ‌ේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද දින පැවැත්වීමට නියමිතයි.

ග‌ොඩකව‌ෙල ප‌ොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read more

Local News