රුපියලේ අගය තවදුරටත් පහතට

Share

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටෙමින් රුපියල් 167 ද ඉක්මවා තිබෙන බවට වාර්තා ව‌ෙයි.

ඒ අනුව අද (19) ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 167 යි ශත 41 ක් ලෙසයි. එහි ගැණුම් මිල රුපියල් 163 යි ශත 87 ක් ලෙස දැක්විය.

Read more

Local News