ආසියානු වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව අද අවසන් පූර්ව තරඟයට

Share

ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ ඊයේ (19දා) පැවති අර්ධ අවසන් පූර්ව තරඟයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදා සුවිශේෂී ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

තරඟ වට 3-0ක් ලෙස ශ්‍රී ලංකාව තරඟය ජයගැනීමට සමත්විය. තරඟයේ ලකුණු තත්ත්වය දැක්වූයේ  25 – 20, 25-17 සහ 25-15 ලෙසය.

ශ්‍රී ලංකාව එක්වෙන අවසන් පූර්ව තරඟය අද (20දා) ඉරාක කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිතය.

Read more

Local News