වියට්නාම ජනපති අභාවප්‍රාප්ත ව‌ෙයි

Share

වියට්නාම ජනපති ට්‍රෑන්ඩ් ඩයි ක්වෑන්ග් අද (21) ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

මිය යන විට ජනාධිපතිවරයා 61වැනි වියෙහි පසු විය.

2016 වසරේ අප්‍රේල් මාසයේ දී ට්‍රෑන්ඩ් ඩයි ක්වෑන්ග් ජනාධිපති ධූරයට පත් වූ අතර ඊට පෙර ඔහු මහජන ආරක්‍ෂක ආමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබුණි.

Read more

Local News