සිවිල් සංවිධාන නියෝජිතයින් සහ කතානායකතුමන් අතර සාකච්ඡාවක්

Share

ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සංවිධාන නියෝජිතයින් පත්කිරීම පිළිඳව සාකච්ඡා කිරීම සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින්, කතානායකතුමන් සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා අතර සාකච්ඡාවක් ඊයේ (21) පැවැත්විණ.

මෙහිදී එම නියෝජිතයින් තේරීම සඳහා කිසියම් විනිවිදභාවයක් සහිත ක්‍රමවේදයක් සකසන ලෙසද එම නියෝජිත පිරිස කතානායකතුමන්ගෙන් ඉල්ලා සිටියහ.

Read more

Local News