මාලදිවයින් ජනාධිපතිවරණයේ ජය ඊබ්‍රහිම් මොහොමඩ්ට

13

මාලදිවයින් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තමන් සතු බව විපක්ෂ අපේක්ෂක ඊබ්‍රාහිම් මොහොමඩ් ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නියෝජනය කළ පොදු අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි ජය ගත් බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිල වශයෙන් නිවේදනය කළේ ය.

නිල නිවේදනයට අනුව සෝලි ඡන්ද 134616 ක් ලබා ගෙන තිබේ.

ඡන්ද මාධ්‍යස්ථාන 472කදී 233877 දෙනෙකු ඡන්දය භාවිත කර ඇති අතර එය 89.22%ක ප්‍රතිශතයකි.