19 වන ආසියා පැසිෆික් ළමා රෝග සම්මේලනය ඊයේ ආරම්භ වුණා. එය ලබන 29 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ළමා රෝගවලට ප්රතිකාර කිරීම සඳහා නව තාක්ෂණය භාවිතය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share
Read more



