පක්ෂ මාරු කිරිම ගැන ලැජ්ජයි

Share

හිටපු නියොජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් තමන් සිරගත කළත් ලැජ්ජා සහගත ලෙස පක්ෂ මාරු නොකරන බවට ප්‍රකාශයක් කර තිබේ.

එසේම තමන්ට අධිකරණය හමුවේ නඩු 21ක් ඇති බවත් එයින් ඒකක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති බවත් ගනුදෙනු කරන්නන්ට මම කියන්නේ ලැජ්ජා සහගත ලෙස පක්ෂ මාරු කරනවට වඩා හිරේ යෑම මට සතුටුයි යනුවෙන් සඳහන් කර තිබේ.

Read more

Local News