ජවිපෙ රනිල්ටත් නෑ මහින්දටත් නෑ

Share

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේදී සහය නොදක්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව පක්ෂය සඳහන් කරයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව ඉක්මනින්ම කැඳවීම පක්ෂ සියල්ලගේම ඉල්ලිම බවත් එම පක්ෂය පවසයි.

Read more

Local News