චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

Share

ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියේය. ඒ ඇමරිකානු ජනාධිපති ‍ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනාවකට අනුවය.

චීන ජනපති ආර්යාව සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික ත්සායි ඡි , විදේශ ඇමති වං යී ඇතුළු පිරිසක් චීන ජනාධිපතිවරයා සමග එම සංචාරයට එක්ව සිටිති.

Read more

Local News