ද.ජා.නි ට වැඩිම දායකත්වය තවමත් බස්නාහිරෙන්

Share

මෙරට දල ජාතික නිෂ්පාදිතයට තවදුරටත් වැඩිම දායකත්වයක් සපයන්නේ බස්නාහිර පළාතෙන් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2016 – 2017 වර්ෂවලට අදාලව ඉදිරිපත් කර ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව බස්නාහිර පළාත දල ජාතික නිෂ්පාදිතයට පිළිවෙලින් සියයට 37.2ක් සහ සියයට 37.8ක් වශයෙන් දායකත්වය සපයා තිබේ.

මෙරට දල ජාතික නිෂ්පාදිතයට අඩුම දායකත්වයක් සපයන්නේ නැගෙනහිර, උතුරුමැද සහ උතුරු පළාත් වලිනුයි.

Read more

Local News