පොලීසියේ වැඩ ජනපතිට ඕන විදිහට

Share

පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ, විධායකයේ ප්‍රධානියා සහ නිතීය, සාමය හා පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් හා නියෝග මත පමණක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

ජනාධිපතිතුමා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුකූලව පොලීසිය කටයුතු කරන බව පොලිස්පතිවරය සඳහන් කළේය.

පොලිස් මූලස්ථානයේ අද (07) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවේය.

Read more

Local News