පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගැන ඇමෙරිකාව අවධානයෙන්

Share

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය පිළිබඳව සිය දැඩි අවධානය යොමුව ඇතැයි ඇමෙරිකාව සඳහන් කරයි.

ඇමෙරිකාවේ මධ්‍යම හා දකුණු ආසියානු කාර්යාංශය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ පාර්ශ්වකරුවෙක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ස්ථාපිත විය යුතු බව සිය අදහස වන්නේ යැයි ඔවුන් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙයි.

Read more

Local News