ඛෂෝගී ඝාතනයේ හඩපට සෞදියට

Share

සෞදි අරාබියට මාධ්‍යවේදි ජමල් ඛෂෝගී ඝාතනය සම්බන්ධ හඬපට ලබාදී ඇති බව තුර්කිය මාධ්‍ය වාර්තා කරයි.

එම හඬපට අමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ තවත් රටවල් කිහිපයකට ද ලබාදී තිබෙන අතර තුර්කි ජනපති රිසෙප් තායිප් අර්ඩොගන් යලිත් ප්‍රකාශ කර ඇත්තේ කෂෝගීගේ ඝාතනය සෞදි අරාබියේ අනුදැනුම මත සිදු වූවක් බවයි.

Read more

Local News