අනාථ වැවේ සැඟව ගිය ජීවිතය

Share

මුන්දලම, මොහොරිය අනාථ වැවේ ගිලී තරුණයෙකු මියගොස් තිබේ.

මොහොරිය අනාථ වැවේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු අතරින් එක් තරුණයෙකු මෙලෙස දියේ ගිලි ඇති බව පොලිසිය පැවසුවේය.

දියේ ගිලීම හේතුවෙන් බරපතළ තත්ත්වයේ පසු වූ අදාල තරුණයා මුන්දලම රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ ගල්කුලිය, ආඬිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙක් වන අතර මුන්දලම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Read more

Local News