ජනපතිට ජනපතිවරණයක් පවත්වන්න යැයි මරික්කාර් කියයි

Share

එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වන්නේ නමි, එහි නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා පත්විය විය යුතුයැයි පාක්ෂිකයන්ගෙන් ඉල්ලිමක් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකට සහභාගිවෙමිනි.

එසේම ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ ජනපතිට ජනාධිපතිවරණ ඡන්දයක් පවත්වන ලෙසත්, ඒ තුලින් නියම ජන නායකයෙකු පත් කර ගැනිමට හැකියාව ලැබෙන බවයි.

Read more

Local News