කොළඹ වරායේ වර්ධනයක්

Share

කොළඹ වරායේ ප්‍රතිනැව්ගත බහාලු මෙහෙයුම්වල 19.4%ක සුවිශේෂී වර්ධනයක් පෙන්වා ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.

ගිය වසරේ(2017) මුල් මාස 9 හා මේ වසරේ(2018) මුල් මාස 9 ක කාලය තුළ සැසදීමේදී මෙම වර්ධනය පෙන්වා දී තිබේ.

ගිය වසරේදී ප්‍රතිනැව්ගත බහාලු 3,522,521 මෙහෙයවා ඇති අතර මේ වසරේදී එම අගය 4 206 630ක් වෙයි.

Read more

Local News