හොලිවුඩයේ ෆැන්ටසිය නිහඬ වෙයි

Share

ඇමෙරිකානු ලේඛකයෙක් මෙන්ම මාවෙල් කොමික්ස්හි හිටපු සභාපති ස්ටෑන් ලී සිය දිවියෙන් සමුගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී ඔහු මිය යන විට 95 වැනි වියේ පසුව තිබේ.

Black Panther, Spider-Man, the X-Men, the Mighty Thor, Iron Man, the Fantastic Four, the Incredible Hulk, Daredevil and Ant-Man යන චරිත නිර්මාණය කරමින් ලොව පුරා ජනාදරයට පත්විය.

Read more

Local News