බහුතරය රනිල්ට ?

Share

තමාට බහුතරය ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News