එජාප ජනරැළිය අද කොළඹට

Share

එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ ජය තහවුරු කිරීම සඳහා ජන රැළියක් පැවැත්වීමට සැලසුමි කර තිබේ.

අද (15) පස්වරු 2.00 ට කොළඹ ලිප්ටන් වටරවුමේදී මෙම ජන රැළිය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ ජනරැළිය සඳහා මහා සංඝරත්නය, වෘත්තියවේදීන් සහ සිවිල් සංවිධාන ඇතුළු ජනබලවේග රැසක් සහභාගීවන බවයි.

Read more

Local News