පාර්ලිමේන්තුව හෙට යළි රැස්වෙයි

Share

 

හෙට ( 16) දින පස්වරු 1.30 ට පාර්ලි‍මේන්තුව යළි රැස්වීමට තීරණය කළ බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

මීට ස්වල්ප වේලාවකට පෙර නිමාවට පත්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ.

Read more

Local News