පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව අද(16) පස්වරු 1.30 ට රැස්වීමට නියමිතව තිබේ. ඊයේ(15) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන තිබුණි.

ඒ අනුව අද පස්වරු 01.30ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත අතර එහිදී ආණ්ඩුවට එරෙහිව නව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරනු ඇති බවට වාර්තා වෙයි.

Read more

Local News