තරුණ තරුණියන් හට නිසි මාර්ගෝපදේශයන වැඩපිළිවෙලක්

Share

වර්තමානයේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් වෘත්තීමය වශයෙන් සන්නද්ධ වීමේදී නිසි දැනුවත් භාවයකින් කටයුතු නොකරන බව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පැවසයි.

ඔහු පෙන්වාදෙන්නේ තරුණ තරුණියන් හට නිසි මාර්ගෝපදේශයක් ලබාදීම සඳහා වැඩපිළිවෙලක් මෙම වසර තුළදීම ආරම්භ කරන බවයි.

කොළඹ ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකදී දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read more

Local News