පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කරයි

Share

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කිරිමට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු යොදා ඇත.

පාර්ලිමේන්තුව ආසන්නයට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ආධාරකරුවන් රැස්කරන බවට වාර්තා වන තොරතුරු අනුව මෙසේ ආරක්ෂාව තර කර තිබේ.

Read more

Local News