මහින්දට ඉන්නේ 86 ක් විතරයි

Share

මහින්ද රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට සිටින්නේ මන්ත්‍රිවරු 86ක් පමණක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මනත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.

අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එසේම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද පසුගිය දින කිහිපයේදි පාර්ලිමේන්තුවට නොපැමිණි බවත් ඔහු පැවැසීය.

Read more

Local News