වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට රජය කටයුතු කරනවා

Share

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමක් වෙනුවෙන් රජය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එසේම තේ කර්මාන්තයේ යේදී සිටින කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් බදු සහන ලබාදීමටත් වැඩ කරමින් සිටින බව ඔහු සඳහන් කරයි.

තේ කර්මාන්තය දියුණු කිරීම සඳහා හිටපු කම්කරුවන්ගේ සිට තේ අපනයනකරුවන් දක්වා සෑම පාර්ශ්වයකටම ආරාධනා කරන බවද ඔහු සඳහන් කරයි.

Read more

Local News