බහුතරය පෙන්වීමට නොහැකි වු හේතුව මුතුහෙට්ටිගම කියයි

Share

පාර්ලිමේන්තුවේදී නීත්‍යානුකූලව සිදු කෙරෙන කටයුත්තකින් ලැබෙන ඕනෑම තීරණයක් භාරගැනීමට සූදානම් බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.

ගාල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සිය පාර්ශවයට බහුතරය පෙන්වීමට නොහැකි වුයේ මිල මුදල් නොමැතිවීම හේතුවෙන් බවයි.

Read more

Local News